සියොන් සහ අපගේ පවුල තුළ, යමෙකු යම් ආකාරයකින් හැසිරෙන්නේ මන්දැයි තේරුම් ගැනීම සංවේදනයට හේතු විය හැක, නමුත් හේතුව නොදැන, අප ඔවුන්ව වරදවා වටහාගෙන, කෝපයට පත් වී, අවසානයේ සතුරන් බවට පත්විය හැක.
දෙවියන්වහන්සේ එකිනෙකා තේරුම් ගැනීමේ සහ සලකා බැලීමේ වැදගත්කම අවධාරණය කර අලුත් ගිවිසුමේ වැදගත් ඉගැන්වීමක් ලෙස ‘එකිනෙකාට ප්‍රේම කරන්න’ යන්න ඉස්මතු කළේ ඒ නිසයි.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයින්, පියාණන් සහ මෑණියන් තමන් වෙනුවෙන් විඳදරාගත් දුක් විඳීම්, වේදනාව, ලැජ්ජාව සහ අපහාස ගැන මෙනෙහි කරමින්, තමන් වෙනුවෙන් පමණක් ජීවත් වූ ජීවිතය අත්හැර දමා, එකිනෙකා ගැන සලකා බලන, එකිනෙකාට යටත් වන, සහ ක්‍රියාශීලීව ප්‍රේමය පුහුණු කරන නව ආත්මයන් බවට පත්වීමට උත්සාහ කරති.
දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාසකරගන සිටිමුව. දෙවියන්වහන්සේ ප්‍රේමයය; ප්‍රේමයෙහි පවතින්නා දෙවියන්වහන්සේ තුළ සිටි, දෙවියන්වහන්සේද ඔහු තුළ සිටිනසේක. දෙවියන්වහන්සේට ප්‍රේම කරන තැනැත්තේ තමාගේ සහෝදරයාටත් ප්‍රේමකරාවා යන මේ ආඥාව අපි උන්වහන්සේගෙන් ලැබීමුව. 1 යොහන් 4:16–21
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය