දෙවියන්වහන්සේ ගිඩියොන්ගේ රණශූරයන් 300 දෙනා යොදාගෙන සතුරන් 135,000 ක් පරාජය කළ ආකාරය සහ යෝෂුවා යෙරිකෝව වටා ගමන් කර මොරගසමින් එය යටත් කරගත් ආකාරය පිළිබඳ කතාව තුළින්, දෙවියන්වහන්සේගේ වචනයට කීකරුකමක් ඇති ඕනෑම තැනක හාස්කම් ද ඇති බව අපට දැකගත හැකිය.
පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් යුගයෙන් පසු, ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී, ‘සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනාකරන්න. ප්‍රේමයෙන් එකමුත්වෙන්න’ යන ක්‍රිස්තුස් අන්සංහොං සහ මව් දෙවියන්වහන්සේගේ වචන පිළිපදින අය කීකරු හදවතකින් හාස්කම් දකිනු ඇත.
නුඹේ සිතේ මුරණ්ඩුකමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨවූ විනිශ්චය එළිදරව්වන උදහසේ දවසට නුඹ උදහස රැස්කරගන්නෙහිද? උන්වහන්සේ සියලු මනුෂ්‍යයන්ට තම තමුන්ගේ ක්‍රියා ලෙස විපාකදී, රෝම 2:5–6
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා ලොව මුළුල්ලේ ගොස් සකල ජනතාවට ශුභාරංචිය ප්‍රකාශකරන්න. අදහාගන්නාවූ බව්තීස්මය ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය; නුමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය. මාර්ක් 16:15–16
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය