මාර්ක්ගේ උඩුමහල වැනි කුඩා ස්ථානයක ආරම්භ වූ දෙවියන්වහන්සේගේ සභාවේ ශුභාරංචිය, අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගේ ආශීර්වාදය හා මගපෙන්වීම යටතේ වර්ධනය වී ඇති අතර දැන් මුළු ලෝකය පුරාම ශුභාරංචිය පැතිරවූ ගෝලීය සභාවක් බවට පත්ව ඇත.
දෙවියන්වහන්සේගේ කැමැත්තට පටහැනි සිතුවිලි සහ ජීවිතයකට ඇලුම් කළහොත්, අපට කිසිදා සඵලවත් විය නොහැක. දෙවියන්වහන්සේගේ බොහෝ හාස්කම් දුටු පසුවත් ඉශ්රායෙල්වරු දෙවියන්වහන්සේගේ බලය සැක කිරීමෙන් පව් කළහ. නමුත් අපට සැමවිටම උපකාර කරන දෙවියන්වහන්සේ අගය කළහොත්, අපට බහුල ආශීර්වාද ලැබෙනු ඇත.
ඉතින් උන්වහන්සේ ඇඳිනගෙන සමාදානවෙන්න. එයින් නුඹට ශුභසිද්ධ වන්නේය. උන්වහන්සේගේ මුඛයෙන් ව්‍යවස්ථාව පිළිගෙන, උන්වහන්සේගේ වචන නුඹේ හිතේ තබාගන්න. නුඹ සර්වපරාක්‍රමයාණන් වෙතට හැරී, අධර්මිෂ්ඨකම නුඹේ කූඩාරම්වලින් පහකළොත්, නුඹ පිහිටුවනු ලබන්නෙහිය. නුඹේ ලෝභ වස්තුව ධූලියෙහිද ඕපීර්හි රන් දොළවල ගල් අතරේද දමන්න; එවිට සර්වපරාක්‍රමයාණෝ නුඹේ වස්තුවද නුඹට අනර්ඝ රිදීද වනසේක. යෝබ් 22:21–25
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය