දෙවියන්වහන්සේට භිය වීම මනුෂ්‍ය වර්ගයාගේ යුතුකම කියා සාලමොන් පැවසූ අතර උතුම්ම ආඥාව තමන්ගේ මුළු හදවතින් හා මනසින් දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම බව යේසුස්වහන්සේද ප්‍රකාශයට පත්කර ඇත.
මනුෂ්‍ය වර්ගයාට බොහෝ ප්‍රේම කළ නිසා දෙවියන්වහන්සේ විසින් කුරුසය මත කුරුසපත් විය.
පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවට අනුව පූජා කෙරුණු සියලුම සතුන් දෙවියන්වහන්සේව සංකේතවත් කරන අතර, අවසානයේදී ශුද්ධාත්මයාණන්ගේ යුගයේ පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ අපගේ ස්වර්ගීය මෑණියන් මනුෂ්‍ය වර්ගයාගේ ගැළවීම සඳහා සබත් දිනය සහ පාස්කුව ඇතුළුව අලුත් ගිවිසුම ස්ථාපිත කරන ආකාරය සාක්ෂි දරයි.
සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය:
දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා
පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.
දේශනාකාරයා 12:13
දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ
කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය.
නුඹට වැඩසිද්ධ වන පිණිසද නුඹ පොළොවෙහි
බොහෝ කල් ජීවත්වන පිණිසද,
නුඹේ පියාටත් මවුටත් ගෞරවකරන්න.
එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.
එපීස 6:1-3
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය