ලෝකාන්තිමය දක්වා පියාණන්ගෙත්, පුත්රයාණන්ගේ හා ශුද්ධාත්මයාණන්ගෙත් නාමය භාවිතා කරන බවට දෙවියන්වහන්සේවේය; පියාණන්ගේ යුගයේ නාමය වූයේ යෙහෝවඃ ය, පුත්රයාණන්ගේ යුගයේ නාමය වූයේ යේසුස් ය.
තමන්ගේ අලුත් නාමය අනාගතයේදී දිස්වන බවට යේසුස්වහන්සේ අපට දැණුම් දුන්නේය, තවද එය ලැබෙන්නේ ගැළවෙන්නාවූ ශුද්ධවන්තයන්ට පමණි.
යේසුස්වහන්සේගේ අලුත් නාමය වන්නේ ශුද්ධාත්මයාණන්ගේ යුගයේ
දෙවියන්වහන්සේගේ නාමයයි.
යේසුස්වහන්සේගේ අලුත් නාමය එනම් ශුද්ධාත්මයාණන්ගේ නාමය අපට දැනගෙන ගැළවීමේ මාර්ගයේ පියමං කිරීම සඳහා පියාණන්ගෙත් පුත්රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමය බව්තීස්ම විය හැක්කේ දෙවියන්වහන්සේගේ සභාවෙන් පමණි.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය